Single Shop OS
කා සඳහාද: තනි ව්යාපාරික ස්ථානයක (Single Location) කරගෙන යන ඕනෑම ව්යාපාරයක් සඳහා.
රු. 73,450
මේකෙන් වෙන්නේ මොකක්ද?
ඔබේ ව්යාපාරයේ දෛනික මුදල් ගනුදෙනු (Sales & Payments) සහ තොග හෝ සේවා සංසරණය (Inventory/Stock Flow) 100% ක් නිවැරදිව Track කරගන්න අවශ්ය සම්පූර්ණ System එක ඔබේ ව්යාපාරික රටාවටම ගැළපෙන ලෙස Customize කර හදලා දෙනවා. Sales, Purchases, Stock leaks සහ Staff කරන වැඩ ඔක්කොම ඔයා කොහේ හිටියත් Phone එකෙන් හෝ Computer එකෙන් Live බලාගන්න පුළුවන්.
Hybrid Cloud Setup
රු. 4,000/මාසිකව හෝ රු. 40,000/වාර්ෂිකව
- Internet නැති වෙලාවටත් Local PC එකේ කිසිම බාධාවක් නැතුව වැඩ කරලා, Internet ආවම Auto Sync වෙනවා
- Cloud Security & Backups
- ඕනෑම තැනක ඉඳන් Phone එකෙන් Live බලන්න පුළුවන්
- Lifetime Warranty









